IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු විවෘත වෙයි

වික්ටෝරිය ජලාශය අද (06)  සිව් වැනි වරටත් වාන්  දොරටු  ස්වයංක්‍රීයව විවෘත විය.


මධ්‍යම කදුකරයට   ඊයේ (5) රාත්‍රියේ සිට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු 4 ක්    අද උදෑසන මෙලෙස විවෘත වී තිබේ.


වික්ටෝරිය ජලාශයෙන් පිටවන ජලය රන්දෙනිගල ජලාශයට එකතුවන අතර රන්දෙනිගල ජලාශයද ජලමට්ටම සීග්‍ර ලෙස ඉහළ  යමින් තිබෙන බව රන්දෙනිගල කාර්ය භාර ඉංජිනේරුවරයා සදහන් කළේය.

පවතින තත්වය මත රන්දෙනිගල ජලාශය තව පැය කීපයකින් වාන් දමනු ඇතැයිද  ඉංජිනේරුවරයා සදහන් කළේය.


රන්දෙනිගල ජලාශයට පහළින් මහවැලි ගංගාව භාවිත කරන ජනතාව ඉතා විමසිලිමත්ව සිටින ලෙසද ඉංජිනේරුවරයා ජනතාවගෙන් ඉල්ලීමක්ද කර සිටී.  

( චන්දන උඩුවාවල ) 

 



අදහස් (0)

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු විවෘත වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1714 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site