




(ලහිරු හර්ෂණ)
වකුගඩු රෝගීන්ගේ හිඟ ඖෂධ කඩිනමින් ලබා දෙන්නැයි පවසමින් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වේ.
නිදහස් සෞඛ්‍ය සේවය උදෙසා ජනතා ව්‍යාපාරය මෙම උද්ඝෝෂණය සංවිධානය කර ඇත.
මෙම උද්ඝෝෂණයට 200 කට අධික පිරිසක් සහභාගී වී සිටින අතර මේ හේතුවෙන් අවට මාර්ගයන්හි දැඩි රථවාහන තදබදයක් පවතී.
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1753										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1753										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1442										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1442										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 518										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 518										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වකුගඩු රෝගීන්ගේ හිඟ ඖෂධ කඩිනමින් ලබා දෙන්නැයි උද්ඝෝෂණයක්