(ඉන්දිකා රාමනායක)
බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක දී මුදල් ලබා දෙන බවට පවසමින් දිළිදු පුද්ගලයන් මුලා කර වකුගඩු ලබාගත් බව කියන සිද්ධියට සම්බන්ධයෙන් තවත් තරව්කරුවෙකු ජංගම දුරකතන දෙකක් ද සමග අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.
සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි (53) හැවිරිදි පුද්ගලයෙකි.
මෙම වගකුඩු ජාවාරම සම්බන්ධයෙන් පිරිමි පුද්ගලයන් සිව්දෙනකු හා කාන්තාවක් බොරැල්ල පොලිසියට කළ පැමිණිල්ලක් අනුව කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශන ආරම්භ කර ඇත.
සැකකරු අද (31) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
වකුගඩු ජාවාරමට සම්බන්ධ තවත් අයෙක් දැලේ
sam Tuesday, 31 January 2023 02:33 PM
මේවායේ මහ මොළ කාරයෝ නිදැල්ලේ. ඒවාට ප්‍රසිද්ධියේ උදව් දුන්න පොලිස් කාරයොත් නිදැල්ලේ. අන්තිමට වකුගඩුව විකුනලා තමන්ගේ ජීවිතය අනතුරේ දාගත්ත දුප්පත් මිනිස්සු වැරදි කාරයො වෙයි.