(රූමේශ් එම් වීරසේකර සහ සරත් නිශ්ශංක)
ලෝක ළමා දිනය නිමිත්තෙන් පොලොන්නරුව හිඟුරක්ගොඩ බකමූණ කෝට්ටපිටිය කනිටු විදුහලේ ගුරුවරුන් එහි සිසුන්නට ලබා දුන් ආහර ලබාගත් සිසුන් 58 දෙනකු අසාත්මික තාවක් හේතුවෙන් බකමූණ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.
පසුව එම ආහාර වේල දහවල් සිසුන්ට ලබා දීමෙන් අනතුරුව පාසල නිම වී නිවෙස් වෙත ගිය පාසල් සිසුන් පිරිසකට වමනය සහ යම්කිසි බඩේ අසාත්මිකතාවක් ඇතිව තිබේ.
ඒත් සමඟම එක් එක් මව්පියන් තම දරුවන් බකමූණ ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන ඒමත් සමඟ මේ වන විට පාසල් සිසුන් 58 කට ආසන්න පිරිසක් රෝහල් ගත කර ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
ලෝක ළමා දිනයේ ගත් ආහාර විස වූ දරුවෝ 58ක් රෝහල් ගත කරති