(සුජිත් හේවාජුලිගේ)
ගාමිණී ලොකුගේ මහතාගේ වියෝව දේශපාලනික වශයෙන් පමණක් නොව පෞද්ගලික වශයෙන්ද සිදු වූ ලොකු පාඩුවක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ලොකුගේ මහතා පක්ෂයට ලොකු ශක්තියක් වූ බව පැවසූ හිටපු ජනාධිපතිවරයා ඔහුගේ වියෝව ගැන ලොකු කනගාටුවක් දැනෙන බවද සඳහන් කළේය.
ඔහු එසේ පැවසුවේ ගාමිණී ලොකුගේ මහතාගේ දේහයට අද අවසන් ගෞරව දැක්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
(ඡායාරූප: ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ලොකුගේගේ වියෝව ලොකු පාඩුවක්
Neel Wednesday, 02 July 2025 02:33 PM
ලොකුගේ මහතාගේ අභාවය ඔබතුමාට සහ පක්ෂයකට ලොකු පාඩුවක් ලෙස දැනුණාට සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට එහෙම දැනෙන්නේ නැහැ. මොකද රටට කළ සේවය හැමෝම දන්නවා. මොනවා වුණත් ඔබට නිවන්සුව...
සෙනෙවිරත්න Wednesday, 02 July 2025 03:35 PM
ඔය කතාව ඔහේ සහ සහචරයන් පමණයි කියන්නේ, අපට නම් පිළිකාවක් සුව වුණා වගේ
Lalla Wednesday, 02 July 2025 04:55 PM
අලීබබාගේ කණ්ඩායමේ ලොකුම සාමාජිකයෙක් අඩුවීම අලි බබාට ලොකුම පාඩුවක්... ඒත් රටට ආශීර්වාදයක්.
Chathuri Thursday, 03 July 2025 12:49 AM
ලොකුම පාඩුවක් තමයි. අලු ගෝසුවෙක් නැතිවෙන එක. බේබිලටකොයිතරම් නඩු තියෙනවද. බන්දනාගාර බස් එක ලග එන කොටහුස්ම ටික ගියා. දැන්. ඔය හැම කෙරුමෙක්ම. චන්ඩි පාට් ඉවරයි දැන් තියෙන්නෙ අකුලන් ඉන්න ෆයිල් දිග ඇරෙනකම් රට කාපු හොර මිනිමරුවෝ. මැරුන එක අපරාදයක්. හිරෙ යන්න බැරිදුන නිසා. තව ඉන්නවා වලපයයි. ගොඩපයයි කට්ටිය පුලුවන් ඉක්මනට අත් අඩන්ගුවට ගන්න
Nandalal DE SILVA - France Thursday, 03 July 2025 05:16 AM
අනේ... ඒක කොච්චර ලොකු පාඩුවක්ද ඔහෙලාට නම්! එයාගේ අතීතය ගැන දන්නා අය කියන විදිහට නම්, රටවැසියාට ඒක ලොකු සහනයක් . මගේ සීය තමයි ඕක අද කිව්වේ. මැදමුලන හැරමිටි මයිනා මළ දාට, ඒක පාඩුවක් කියන්න මැස්සෙක්වත් ඉඳීවිද දන්නේ නැහැලු! පව්... අනේ... පව්!!
Jagath Leanage Thursday, 03 July 2025 11:17 AM
ඔයත් ලැස්ති වෙලා ඉන්න.
Somasiri Lankatillake Thursday, 03 July 2025 12:14 PM
ඔබට නිවන් සුව ලැබේවා
Somasiri Lankatillake Thursday, 03 July 2025 12:21 PM
ඔබට නිවන් සුව ලැබේවා