
(අනුදයාරත්න ඇඹෝගම සහ සමන් කේ.ගමගේ)
අනුරාධපුර,තිරප්පනය මාර්ගයේ 117 කිලෝ මිටරය ආසන්නයේ පිහිටි පුංචිකුලම ප්‍රදේශයේදී ක්‍රීකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්න මහතා ගමන් ගත් මෝටර් රථය ලොරි රථයක ගැටිමෙන් තිරිමාන්න මහතා ඇතුළු සිවු දෙනෙකු තුවාල ලබා අද (14)දින අලුයම රෝහල් ගත කළ බව තිරප්පනය පොලිසිය කියයි.
මෙම අනතුරින් ලහිරු තිරිමාන්න මහතාත් ඔහුගේ මවත් රියදුරාත් තුවාල ලැබු අතර ලොරි රථයේ රියදුරාද තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ.
ක්‍රීකට් ක්‍රිඩක ලහිරු තිරිමාන්න මහතා ඇතුළු පිරිස නුවර සිට අනුරාධපුරය දෙසට එමින් සිටියදි මෙම අනතුර සිදුව ඇති බවද පොලිසි පැවසිය.
(ඡායාරූප: සමන් කේ.ගමගේ)


2025 දෙසැම්බර් මස 18
325
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
205
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලහිරු තිරිමාන්න අනුරාධපුරේදී රිය අනතුරක