IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ලසන්ත මරා වසර 15 යි: ඝාතකයන් කවුද යැයි හොයලා නෑ

(යොහාන් භාසුර)

‘සන්ඩේ ලීඩර්’ පුවත්පතේ හිටපු කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා වෙඩි තබා ඝාතනය කර අද (8) දිනට වසර 15 ක් සම්පූර්ණ වීම වෙනුවෙන් ඒ මහතාගේ ඥාතීන් සහ සමීපතම හිතමිතුරෝ බොරැල්ල කනත්තේ ඔහුගේ දේහය මිහිදන් කළ ස්ථානයට පැමිණෙන ගෞරව දැක්වූහ.

ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර වසර 15 ක් ගතවුවද තවමත් ඔහුගේ ඝාතකයන් නිදැල්ලේ සිටින බවත් ඝාතනය පිළිබදව විමර්ශන භාරව සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිශාන්ත සිල්වා රට හැර ගොස් ඇති බවත් ඔවුහූ පැවසූහ.

ලසන්ත වික්‍රමතුංග මහතා 2009 වසරේ ජනවාරි 8 වැනිදා රත්මලාන ප්‍රදේශයේදී වෙබි තබා ඝාතනය කළේය.

(ඡායාරූප: ශාන්ත රත්නායක) 



අදහස් (10)

ලසන්ත මරා වසර 15 යි: ඝාතකයන් කවුද යැයි හොයලා නෑ

pakeer Monday, 08 January 2024 02:16 PM

විජේවීර මරා අවුරුදු 35යි... ඝාතකයාව හොයලත් නැහැ. එහෙම තමයි. සමහර ඒවා හොයන්නේ නැහැ...

:       5       22

රංබොඩ Monday, 08 January 2024 02:47 PM

ලසන්ත එවැනි තත්ත්වකට මුහුණ දුන්නේ ඇයි දැයි විමසිලිමත්ව හොයලා බලන්න. රටක්, ජාතිියක් පාවා දීගෙන කොටි සමඟ නිදියන්න හැදුවා වෙන්න ඇති නේද?

:       24       13

Hafeel Monday, 08 January 2024 05:13 PM

එහෙමනම්, එතුමාට රටේ නීතිය ක්‍රියාත්මක කරන්න තිබුණා නේද? හැබැයි මිග් ගුවන් යානා ගණුදෙණුවේදී කළ වංචාව ගැන, එතුමා රටට හෙළිකරපු නිසා එතුමාව ඝාතනය කළේ. නමුත් එම වංචාකරුවන්, මිනීමරුවන් සහ එදා උතුරේ ඡන්දය වර්ජනය කරන්න කොටින්ට මුදල් දුන්නු අය අදටත් නිදැල්ලේ සහ සමහරුන් අද ඇමැතිලා...

:       0       0

Rata PerataMonday, 08 January 2024 05:15 PM

එහෙනම් කොහොමද කොටින්ට සල්ලි දීපු කෙනා ආරක්ෂක අංශයේ ඉන්නේ?

:       0       0

NalakaTuesday, 09 January 2024 08:20 AM

මොකද ඔහු ලියන්නේ ගෝටා කරපු මිග් ගනුදෙනුව

:       0       0

පිටිගල මිලානෝ Monday, 08 January 2024 04:25 PM

ඝාතකයා දාලා ගිය ඇඳුමක් හම්බවුනා නේද?

:       1       8

විපරමා Monday, 08 January 2024 07:03 PM

ලසන්තව මහා දවාලේ ගාතනය කෙරෙව්වේ එවකට පැවති දූෂිත පවුල් පාලන ආණ්ඩුවේ උන් කියලා අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .යුක්තිය නීතිය සාදරනය විනාශ කරපු ,කැළෑ නීතිය රජ කරවපු සුදු වෑන් ගාතන අතුරුදහන් මිනිමෝරු රජකරපු කාලේ මොනවද නොකලේ ?

:       0       0

නිමල් Monday, 08 January 2024 09:42 PM

අවුරුදු සියයකට එහා ආණ්ඩුවකින් ඔය ගැන හොයාවි. හරියට පේදිරිස් මහතාව සුද්දන්ගේ ආණ්ඩුවෙන් මැරූ හැටි දැන් හොයන්න තදියම් වෙලා වාගෙ.

:       0       0

චතුරි Tuesday, 09 January 2024 03:41 AM

ජනාධිපතිකම අත ඇරලා ලෝක වටේ ගියේ හැම රටකින්ම එලවපු චන්ඩියා දන්නවා. එයාගෙ ලොකු අයියත් දන්නවා මොකද වුනේ කියන්න. ඔය අයියෝ මලෝ බේබිලා සෙට් එක ජිවිත කීයක් විනාස කෙරුවද. උන්ට උගත්කමක් නැති නිසා. උගතුන්ගේ වටිනා කමක් තේරෙන්නෙ නැහැ. උගත් කමක් තිබුනානම් මිනී මරලා රටේ මුදල් හොරකම් කරලා රටට මේ වගේ විනාසයක් කරයිද. දැන් නැවත කරලියට එන්න දගලන්නේ අලුත්. තරුන නායකයා ආවොත් කාපුවා වමාරන්න වෙන නිසා

:       0       0

Bamunuarachchi Tuesday, 09 January 2024 10:21 AM

ලසන්තගේ මරුවා අල්ලන්න කියන මිනිස්සු ආණ්ඩු බලයේ හිටියා නේද? ඇයි ඒකාලේ ඇල්ලුවේ නැත්තේ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site