
ලොව වයස්ගතම පිරිමියා ලෙස ගිනස් වාර්තා අතරට එක් වී සිටි වෙනිසියුලානු ජාතික යුවාන් වින්සෙන්ට් පෙරේස් මෝරා දිවියෙන් සමුගත්තේය. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 114 ක් බව පැවැසෙයි.
යුවාන් වින්සෙන්ට් පෙරේස් මෝරා, ලොව වයස්ගතම පිරිමියා ලෙස ගිනස් වාර්තා අතරට එක් වූයේ 2022 පෙබරවාරි 4 වැනිදාය. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 112 ක් විය.
යුවාන් වින්සෙන්ට් පෙරේස් මෝර දිවියෙන් සමුගත් පුවත ප්‍රසිද්ධියට පත් කළේ වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝය. ඒ, සිය එක්ස් ගිණුම ඔස්සේ සටහනක් තබමිනි.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
188
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2070
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1589
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලොව වයස්ගතම පිරිමියා මියයයි
සුපූන් Wednesday, 03 April 2024 12:41 PM
නිවන් සුව ලැබේවා...!