IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ලොව ලස්සනම යුවැත්තිය සොයන තරඟයට පෙර සූදානම්

ලෝක රූ රැජින තරගය නියෝජනය කිරීම සඳහා තරගකරුවන් තෝරා ගැනීමේ අවසන් වටයේ තරගය කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පසුගිය 22 වැනිදා පැවැත්විණ. එහිදී වියානා කුරේ මෙනවිය( වයස 18 -29 අතර අවිවාහක ), ජයනි පෙරේරා මෙනවිය( වයස 30ට වැඩි අවිවාහක)

රෙබෙකා හැරින්ටන් මහත්මිය( 18-55 විවාහක) සහ තුෂාරි ජයකොඩි මහත්මිය( වයස 50 ට වැඩි විවාහක හෝ අවිවාහක) යන සිවුදෙනා ලෝක රූ රැජින තරගය නියෝජනය කිරීම සඳහා කිරුළු හිමිකර ගත්හ.

මෙම උත්සවය සඳහා ආරාධිත අමුත්තියක ලෙස සහභාගී වූ මේ වසරේ ලෝක අවිවාහක රූ රැජිනවන ඉන්දියානු ජාතික ක්‍රිෂාන්ගි ගෞරි මහත්මිය ශ්‍රී ලාංකික රූ රැජිණියන් සිවු දෙනා සමඟ එහිදී සමූහ ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාව. මෙම තරගය සඳහා මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය දැක්වූයේ සීමාසහිත විජය පුවත්පත් සමාගමයි.

ඡායාරූපය:

ළහිරු හර්ෂණ

 



අදහස් (3)

ලොව ලස්සනම යුවැත්තිය සොයන තරඟයට පෙර සූදානම්

Lalla Monday, 25 September 2023 07:39 AM

ලංකාවේ විදියට නම් හොඳම නිර්ලජ්ජිත කාන්තාව තේරීම කියලා වෙනස් වීම හොඳයි...

:       1       1

Bunny Preena Monday, 25 September 2023 09:18 AM

සුබ පැතුම්... මටනම් ඔක්කොමලාම ලස්සනයි...

:       1       0

විෂන් ‌එයාMonday, 25 September 2023 05:47 PM

ඇස් චෙක් කර ගන්න එන්න. වට්ටම් සහිතයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site