කෝවිඩ් - 19 නව කොරෝනා වයිරසය හේතුවෙන් ඕස්ට්‍රේලියාවෙන් තවත් රෝගීන් 110ක්ද, ඔස්ට්‍රියාවෙන් 139ක්ද, ඇ.එ.ජනපදයෙන් 113ක්ද, දකුණු කොරියාවෙන් 93ක්ද වාර්තා වී ඇත.
කොරෝනා වයිරසය මේ වන විට ලෝකයේ රටවල් 167ක් ආක්‍රමණය කර තිබේ. ඊට අමතරව ජපානයේ යොකොහාමා නුවර ආසන්නයේ නැංගුරම් ලා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවටද එය පැතිරී තිබෙන අතර එම නෞකාවෙන් මේ වනවිට හමුවූ රෝගීන් ගණන 712ක් වන අතර ඉන් 7 දෙනෙකු මියගොස් තිබේ.
අද (18) ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3.30 වනවිට තිබූ තත්ත්වය අනුව ලෝකය පුරා කොරෝනා වයිරසය ආසාදිත සංඛ්‍යාව 200,099ක් වූ අතර මරණ 8,010ක් වාර්තා වී ඇත. මේ වනවිට 82,813ක් සුවය ලබා තිබිණි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ලොව පුරා කොරෝනා අසාදිතයින් ලක්ෂ 2 ඉක්මවයි, මරණ 8000ත් පනී