IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ලොව අවදානම් මුදල් අතරට රුපියල් වැටෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ලොව ඉහළම මුදල් අවදානමක් ඇති මුදල් ඒකක හත අතරට ශ්‍රී ලංකා රුපියල අයත් වන බව නොමුරා මූල්‍ය සමාගම අනතුරු අඟවා ඇත.

නොමුරා මූල්‍ය සමාගමං යනු ජපානයේ ඉහළම තැරැව්කාර සහ ආයෝජන බැංකුව වේ. 

ඊජිප්තුව, රුමේනියාව, ශ්‍රී ලංකාව, තුර්කිය, චෙක් ජනරජය, පාකිස්තානය සහ හංගේරියාව එම මුදල් ඒකක හත අයිති රටවල් වන අතර නොමුරා මූල්‍ය සමගම අනතුරු අඟවා ඇත්තේ මෙම රටවල මුදල් ඒකක අර්බුදයක් හට ගැනීමේ ඉහළ අවදානමක් තිබෙන බවයි.

නොමුරා මූල්‍ය සමාගම,රටක මුදල් ඒකක අර්බුදයක් ඇති විය හැකි දැයි තීරණය කිරීම සඳහා නිර්මාණය කර ඇති ආකෘතිය සකස් කිරීම සඳහා රටක විදේශ විනිමය, විදේශ සංචිත, පොලී අනුපාත ඇතුළුව කරුණු 8 සැලකිල්ලට ගෙන තිබේ.

 



අදහස් (3)

ලොව අවදානම් මුදල් අතරට රුපියල් වැටෙයි

Perera Thursday, 24 November 2022 09:45 AM

එතකොට ඉතියෝපියාව ,සෝමාලියාව වගේ රටවල මුදල් ඒකක වලටත් වඩා පහළින්ද ලංකාවේ රුපියල තියෙන්නේ?

:       1       7

nanda Thursday, 24 November 2022 10:27 AM

ඔය පෙන්නලා තියෙන්නේ ආසියාවේ ආශ්චර්ය ,සෞභාග්‍යයේ දැක්ම

:       0       6

fairoos Thursday, 24 November 2022 01:48 PM

ජනාධිපති තුමාගේ කටනම් තියෙනව. රට තවත් වලපල්ලටම දාන්නේ නැතුව තොලොංචිවෙලා යන්ඩ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 108 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site