IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ලංවිම මූලස්ථානය ඉදිරිපිට ඉංජිනේරුවෝ විරෝධතාවක

(ලහිරු හර්ෂණ)

පුනර්ජණනීය බලශක්ති කර්මානත කරුවන්ට ලංකා විදුලිබල මණ්ඩලයෙන් ලැබිය යුතු රුපියල් කෝටි 4500 ක මුදල ලබා දෙන්නැයි බල කරමින් ඉංජිනේරුවන් ඇතුළු පිරිසක් කොළඹ කොටුව ලංවිම මූලස්ථානය ඉදිරිපිටදී අද (7) රාත්‍රිෙය්  පන්දම් දල්වා විරෝධතාවක නිරතවූහ. 



අදහස් (2)

ලංවිම මූලස්ථානය ඉදිරිපිට ඉංජිනේරුවෝ විරෝධතාවක

Kumar Tuesday, 07 February 2023 09:54 PM

H.O.T. කාරයෝද?

:       1       1

Bamunuarachchi Wednesday, 08 February 2023 04:39 AM

උඹලා වැඩකරන්නේ මාසේ පඩියට. හැම මාසෙම පඩිය හම්බ උනානම් කර්මාන්ත කරුවන්ට ලැබෙන්න තිබෙන රුපියල් කෝටි 4500ට උද්ගෝෂණ කරන්න උඹලට තිබෙන අමාරුව මොකක්ද? ඒකත් හරියට ගෙදර උන්දැට විලිරුදාව හැදුනම එහා ගෙදර මිනිහා බඩ අල්ලගෙන කෑගහනවා වගේ වැඩක්.

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site