(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලය විදුලිය නිපදවීම සඳහා මිලදී ගන්නා ඉන්ධන පාරදෘශ්‍ය මිල සූත්‍රයක් යටතේ ලබාදිය යුතු බවත් එසේ වුවහොත් යෝජිත විදුලි ගාස්තු සංශෝධනයෙන් ජනතාවට වන බපෑම අවම කරගත හැකි බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
විදුලි බලාගාර දැවිතෙල් ලීටරයක් රුපියල් 419 කට මිලදී ගැනීමෙන් ලීටරයකට රුපියල් 228 ක් දැරීමට සිදුවී ඇති බවත් මෙම තත්වය මත විදුලි පාරිභෝගිකයන්ට වසරකට රුපියල් කෝටි 2700 ක අමතර බරක් පැටවී ඇති බවත් රත්නායක මහතා කීය.
සාධාරණ වියදම් මත පදනම් නොවූ ඉන්ධන මිල විදුලි ගාස්තුවට දැඩි ලෙස බලපා ඇති බව ද රත්නායක මහතා වැඩි දුරටත් සඳහන් කරයි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ලංවීම මිලට ගන්නා ඉන්ධනවලට මිල සූත්‍රයක් ගේන්න
amara Monday, 18 July 2022 07:19 PM
හැදුණොත් හොඳ කරන්න අමාරුයි. කලින් ඔලොක්කුවට හිනාවෙලා දැන් ඕනේ කියන සූත්‍ර විකාරයක්...