(යොහාන් භාසුර)
පෞද්ගලික රූපවාහිනී වැඩසටහනකදී තමන් කළ ප්‍රකාශයෙන් කිසියම් හෝ ජන කොට්ඨාසයකට සිත් රිදවීමක් සිදුවේ නම් එයට කණගාටුව පල කරන බව ලංකාව විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ මහතා එම රූපවාහිනී වැඩසටහනේදී වතුකරයේ ජනතාව පිළිබඳ කළ ප්‍රකාශයක් මෙවන විට රට තුළ ආන්දෝලනයකට ලක්ව තිබේ.
2025 දෙසැම්බර් මස 18
255
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංවිම මාධ්‍ය ප්‍රකාශකවරයා කණගාටුව පළ කරයි