(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
විදුලිය නිපදවන්නට යන පිරිවැයට වඩා 12 ගුණයකට විදුලිබල විදුලිබල මණ්ඩලය ජනතාවට විදුලිය විකුණමින් සිටින බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ගිනි පොලී කාරයෙක් වත් මෙවැනි දේවල් කරන්නේ නැතැයි ගම්මන්පිල මහතා සඳහන් කළේය.
අතීත වැරදි සියල්ල දැන් විදුලි බිලෙන් අය කර ගනිමින් සිටින බව කී ගම්මන්පිල මහතා සිංගප්පූරුවේ විදුලි ඒකකයකට අය කරන මිල සහ ලංකාවේ විදුලි ඒකකයකට අය කරන මිල සමාන යැයි පැවසීය.
මුළු රටම අඳුරට යවා විදුලිබල මණ්ඩලයේ ශේෂ පත්‍රය පමණක් ලස්සන කර ගැනීමේ ඵලය කිම දැයි ගම්මන්පිල මහතා ප්‍රශ්න කළේය.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
’’ලංවිම’’ ගිනිපොලීකාරයෙක්ට අන්තයි
Perera Friday, 24 November 2023 05:18 PM
අපොයි ඔව්, මෙයා කරපු කාලේ හරියට නිකන් දුන්නා වගේ කතාව...!