(යොහාන් භාසුර)
විදුලි කප්පාදුව හෙට (22) සිට පැය දෙකයි විනාඩි 20 ක් දක්වා වැඩි කිරීමට විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීම මහජන උපයෝගිතා කොමිසම ප්‍රතික්ෂේප කළ බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (21) පස්වරුවේ පැවසීය.
විදුලි කප්පාදු පැයකින් වැඩි කිරීමට විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමේදී ඉදිරිපත් කළ හේතු සාධාරණ ඒවා නොවීම නිසා ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව කී ජනක රත්නායක මහතා දැනට ක්‍රියාත්මක පැයයි විනාඩි 20 ක විදුලි කප්පාදුව හෙට දිනයේ ද ක්‍රියාත්මක කිරීමට අවසන් දුන් බව ද සඳහන් කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ලංවීම ඉල්ලුම පී.යූ.සීය ඉවත දමයි
තිලක් Thursday, 22 September 2022 02:01 PM
ආයතන දෙකක් මොකටද,පද්දති පාලනයත් PUCSL දුන්නහම ඉවරයිනේ ?