IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ලොරි රියැදුරාගේ වරදින් තුවාල ලැබූ දැරිය මරු දකී

(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

ලොරියක වහලයේ පැටවූ භාණ්ඩවල ගොඩනැගිල්ලකට ඇද තිබූ විදුලි වයරයක් පැටලී එය සවි කර තිබූ යකඩය ගැලවී පාසල් සිසුවියකගේ හිසේ වැදීමෙන් පසු තුවාල ලැබූ පාසල් දැරිය කුරුණෑගල ශික්ෂණ රෝහලේ දී මියගිය බව පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ වාරියපොල ශ්‍රී සුමංගල ජාතික පාසලේ 8 ඩී ශ්‍රේණියේ ඉගෙනුම ලබන සහේලි සදුපමා නැමැති ගෝනගම අළුපොතගම ප්‍රදේශයේ පදිංචි දැරියකි.

සිද්ධිය වූ අවස්ථාවේදීම ප්‍රදේශවාසීන් එක්ව වහාම දැරිය වාරියපොල දිසා රෝහලට ඇතුලත් කළ අතර එහිදී මූලික ප්‍රථිකාර ලබාදී වැඩිදුර ප්‍රථිකාර සදහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරුකර යවන ලදී. එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ එක් දිනක් රදවා සිටි දැරිය හිසට සිදුවූ බරපතළ හානි හේතුවෙන් මිය ගියාය.

 



අදහස් (2)

ලොරි රියැදුරාගේ වරදින් තුවාල ලැබූ දැරිය මරු දකී

fairoos Monday, 19 June 2023 12:35 PM

ඉතාම කණගාටුයි...

:       0       7

Bunny Preena Tuesday, 20 June 2023 09:16 AM

බොහොම කනගාටුදායක පුවතක්. රියදුරා කුඩු ගහල ලොරිය එලවන්ඩ දන්නෙ නැහැ. නොසැලකිලිමත් ලෙස ලොරියෙ වහලයට ඉහලින් බඩු පටවා ගෙන, පාර හරහා තිබෙන විදුලි රැහන් සම්බන්දව කිසිම තැකීමක් නොකොට යාම නිස කිසිම සම්බන්යදයක් නැති අංන්සක දියනියකගෙ ජෙඑවිතය නැති උනා. දෙමවුපියන්ට, ඵෞලෙ උඩවිය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site