IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ලොරියක් පෙරළී වතු කම්කරුවෝ 21 රෝහලට

(ප්‍රසන්න පත්මසිරි)

බණ්ඩාරවෙළ කිරිඔරුව මාර්ගයේ අයිස්ලෙබ් ප්‍රදේශයේදි  ලොරි රථයක් මාර්ගය හරහා පෙරළියෑමෙන් එහි ගමන් ගත් වතු කම්කරුවන් 21 දෙනකු තුවාල ලබා සිටියදි රෝහල් ගත කර තිබෙන බව පොලිසිය කියයි.

අනතුරින් තුවාල ලැබු කාන්තාවන්19ක් හා පිරිම් පුද්ගලයන් තිදෙනෙකු බණ්ඩාරවෙළ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු බරපතල තුවාල ලබා සිටි කාන්තාවන් හත්දෙනකු වැඩිදුර ප්‍රතිකාර සදහා දියතලාව මුලික රෝහලට මාරුකර යවා තිබෙන බව පොලිසිය කියයි,

අනතුරින් වාහනයේ රියදුරාත් තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

බණ්ඩාරවෙළ සෙන්ජේන් වත්තේ වැඩ නිමවීමෙන් පසු කම්කරුවන් නැවත නිවෙස් වෙත ගෙන යද්දී අනතුර සිදුව තිබේන බව පොලිිය කියයි.

 



අදහස් (0)

ලොරියක් පෙරළී වතු කම්කරුවෝ 21 රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 218 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site