(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නාරහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පැමිණෙන පුද්ගලයන් රවටා ඔවුන්ගේ මුදල් සහ වැදගත් ලිපි ලේඛන සූක්ෂම අයුරින් රැගෙන පලායන සංවිධානාත්මක කල්ලියකට අයත් සාමාජිකයන් 22ක් අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි.
ලිංගික අපචාර සිද්ධියකට අවශ්‍ය සැකකරුවකු සහ මත්ද්‍රව්‍ය චෝදනා ලද සැකකරුවකු ද වන බව පොලිසිය කියයි.
සැකකරුවන් සන්තකයේ තිබී රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන විවිධ ලිපි ලේඛන, සමාදාන විනිශ්චකාර බවට හා රාජ්‍ය ආයතනවලට අයත් නිල මුද්‍රා විශාල ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත.
විවිධ අවශ්‍යතා සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී එය ඉක්මනින් ඉටු කර දෙන බව පවසා ප්‍රධාන දොරටුව අසල හමුවූ නාඳුනන පුද්ගලයන් තමන්ගේ මුදල් හා ලිපි ලේඛන රැගෙන අතුරුදන් වූ බවට ඉකුත් කාලය පුරා නාරහෙන්පිට සහ බොරැල්ල පොලිසිවලට දිගින් දිගටම ලද පැමිණිලි සම්බන්ධයෙන් අවධානය යොමුකර මෙම වැටලීම සිදු කළ බව පොලිස් නිලධාරියකු පැවැසීය.
වංචාකාරී කල්ලියට හසුවී මුදල් සහ ලිපි ලේඛන අහිමිකරගත් බහුතරයක් පිරිස දුර බැහැර ප්‍රදේශවලින් පැමිණි පුද්ගලයන් බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලයිසන් කාර්යාලය ළඟ සිටි කපුටන් 22ක් අල්ලයි
Perera Friday, 23 December 2022 09:14 PM
මහ කපුටා තවම නිදැල්ලේ...!
Saman Friday, 23 December 2022 10:03 PM
ඒක නම් හොඳයි... තව ඉන්නවා පාස්පෝර්ට් ඔෆිස් එක ළඟ... තානාපති කාර්යාලය ළඟ, හැඳුනුම්පත් කාර්යාලය ළඟ පුළුවන්ද දන්නෑ...?
Prabha Friday, 23 December 2022 10:52 PM
ඇල්ලුවේ එළියේ ඉන්න උන් .ඇතුලේ ඉන්න හොරු අල්ලන්නේ කවදාද?
arschfikaa Friday, 23 December 2022 11:02 PM
ඕවට රැවටෙන්නේ ගම පළාත් වලින් එන සිංහල සුරුට්ටු බයියන් පමණයි .කොළඹ අපි වගේ අයට මුන්ව අහු වුනොතින් පොලිසියට භාර දෙන්නේ නැත.අඬු කඩලා කුනුගොදේ විසිකරලයි යන්නේ .හැකි නම් උන් ළඟ ඇති සල්ලිත් මංකොල්ල කනවා.අපි මුස්ලිම් කාක්කෝ සුරුට්ටු 1
Prabha Saturday, 24 December 2022 01:16 AM
මන්ද පමා ,හෙටම යන්න.ඔබට සුභ ගමන්
ganegoda Saturday, 24 December 2022 01:08 PM
අපි හිතුවේ නන්දසේනයයි, එයාගේ පවුලේ අයටයි මට්ටු වෙලා කියලා...!