
බටහිර තරුණියන්ගේ පමණක් නොව, මෙරට තරුණියන්ගේ ද හදවත් සොරාගත්, 'වන් ඩිරෙක්ෂන්' One Direction සංගීත කණ්ඩායමේ හිටපු සාමාජික පොප් ගායක ලියෑම් පේන් දිවියෙන් සමුගත්තේය. ඔහුගේ වයස අවුරුදු 31 කි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ලියෑම් ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් නගරයේ, හෝටලයක තෙවැනි මහලින් වැටී මියගිය බවය.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන පැවැත්වෙයි.
ලියෑම්, පොප් සංගීත ලෝලීන්ගේ ආදරය දිනා ගත්තේ 2010 එක්ස් ෆැක්ටර් රියැලටි වැඩසටහන හරහාය.
'වන් ඩිරෙක්ෂන්' සංගීත කණ්ඩායම බිහිවූයේ ලියෑම් පේන්, හැරී ස්ටයිල්ස්, ලුවී ටොම්ලින්සන්, නියල් හොරන් සහ සයින් මලික්ගේ එකමුතුවෙනි.
2025 ඔක්තෝබර් මස 08
1524
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1348
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
485
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ලියෑම් පේන් දිවියෙන් සමුගනී