IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ලීයෙන් තැනූ චන්ද්‍රිකාවක් අභ්‍යාවකාසයට යවන්න යයි

(විමුක්ති එස් රුද්‍රිගු)

අභ්‍යවකාශ තරණයේදී වඩාත් අභ්‍යවකාශයට හිතකාමී අයුරින් සිදු කිරීම සඳහා නාසා ආයතනය සහ ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය ලොව ප්‍රථම වතාවට ලී වලින් සැදූ චන්ද්‍රිකාවක් අභ්‍යවකාශයට යැවීම සඳහා සැලැසුම් කර ඇත.

ලිග්නෝ සැට් නම් මෙම චන්ද්‍රිකාව ප්‍රමාණයෙන් කෝපි බොන වීදුරු කෝප්පයක තරම් වන අතර මැග්නෝලියා ලීයෙන් සදා තිබේ.මෙම චන්ද්‍රිකාව එළඹෙන වසරේ ගිම්හාන සෘතුවේදී පෘතුවි කක්ෂයට දියත් කිරීම සඳහා නාසා ආයතනය සහ ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය සැලසුම් කර ඇත.

අභ්‍යවකාශයේදී දැව පිළිස්සී නොගියත් නැවත පෘතුවියට ඇතුළු වනවිට පිළිස්සී අළු බවට පත්වනු ඇති බවත් අනාගතයේදී දැව චන්ද්‍රිකා සෑදීම සඳහා පුදුම සහගත ලෙස ප්‍රයෝජනවත් වැනි ඇති බවත් නාසා ආයතනය සහ ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය ප්‍රකාශ කර තිබේ.

 



අදහස් (1)

ලීයෙන් තැනූ චන්ද්‍රිකාවක් අභ්‍යාවකාසයට යවන්න යයි

ගමේ එකාලා Sunday, 19 November 2023 12:24 AM

අමතක කරන්න එපා.. අපේ ගමෙත් මැදමූලනේ අභ්‍යාවකාශතරණය පිළිබඳව ආචාර්ය උපාධියක් තියෙන රොකට් කාරයෙක් ඉන්නා බව...!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site