(නාලක සංජීව දහනායක)
ලබන මාසයේ සිට වී අළවි මණ්ඩලය හරහා වෙළඳ පොලට සහල් නිකුත් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් වී අළවි මණ්ඩලයේ සභාපති නීතීඥ උපාලි මොහොට්ටි මහතාට උපදෙස් දී තිබේ.
ඒ අනුව පසුගිය කාලයේදී වී අළවි මණ්ඩලය විසින් මිලදීගත් සහල් බවට පත්කර (පී.එම්.බී.රයිස්) වෙළඳනාමය යටතේ වෙළඳ පොලට නිකුත් කිරීමට නියමිය. එම සහල් සතොස ඇතුළු වෙළඳ සැල්වලින් මිලදී ගැනීමට හැකියාව ඇත.
වෙළඳ පොලේ සහල් මිල ඉහළ යාම පාලනය කර පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් මෙම තීරණය ගත් බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.
එමෙන්ම ලබන වසරේ සිට සහල් සඳහා පාලන මිලක් පැනවීමට ජීවන වියදම් කමිටුවට නිර්දේශ ඉදිරිපත් කරන බව ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 16
55
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
850
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
612
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලබන වසරේ වී අළවි මණ්ඩලය හරහා වෙළඳ පොලට සහල් නිකුත් කෙරේ