IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ලබන අවුරුද්දේ අල- ලූනු ප්‍රශ්නේ නෑ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

2026 වසරේදී අල -ලූනු මිලදී ගැනීමේ ගැටලුව නිරාකරණය කිරීම සඳහා මෙවර අයවැයෙන් වැඩි අවධානයක් යොමු කර තිබෙන බව අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

"අල -ලුනු ඇතුළු සියලු භෝග මිලදී ගැනීම සඳහා සතොස ආයතනයට ගබඩා පහසුකම් හදන්න අයවැයෙන් මිලියන දහසක් වෙන් කර තිබෙනවා.

කෘෂිකාර්මාන්තය ඉලක්ක කරගෙන ජනතාවට මේ අයවැයෙන් බොහෝ අවධානය යොමු කර තිබෙනවා.ලූනු ගොවියන් අල ගොවියන් මේ දිනවල පාරට බැහැලා ඉන්නවා.ආණ්ඩුවක් ලෙස සතොස සහ පෞද්ගලික ආයතන සමග එකතු වී ලූනු මිලදී ගැනීමට මැදිහත්වීමක් කළා.

ඒ මිලදී ගත් ප්‍රමාණය ප්‍රමාණවත් නොවෙන්න පුළුවන් යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

 



අදහස් (0)

ලබන අවුරුද්දේ අල- ලූනු ප්‍රශ්නේ නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 568 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2266 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1700 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site