(යොහාන් භාසුර)

රාජ්‍ය සේවකයනන්ට අයවැයෙන් පොරොන්දු වූ රුපියල් 10,000 ක දීමනාව ලබන ජනවාරි මස සිට දෙන ලෙස රජයට බල කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් රාජ්‍ය සේවකයන් අද (12) ක්‍රියාත්මක කළ එක්දින සංකේත වැඩවර්ජනයට සමගාමීව රාජ්‍ය සේවකයෝ සෙත්සිරිපාය අසළ උද්ඝෝෂණයක් පැවැත්වූහ.
හෙට ලෙඩ නිවාඩු වාර්තා කර සිටි රාජ්‍ය සේවකයෝ විශාල පිරිසක් එ විරෝධතාවට සහභාගි වී සිටියහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
2025 දෙසැම්බර් මස 18
58
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
133
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
933
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලෙඩ වූ රාජ්‍ය සේවකයෝ සෙත්සිරිපාය අසළ විරෝධයේ
Lal Tuesday, 12 December 2023 05:37 PM
ජෙප්පෝ නම් වර්ජන.. වර්ජන නම් ජෙප්පෝ...!
Lal Tuesday, 12 December 2023 05:43 PM
පින්පඩි කාරයෝ...