(යොහාන් භාසුර)
ලිට්‍රෝ නව ගෘහස්ථ ගෑස් සිලින්ඩර 10,000 ක් ලබන මාර්තු මස දෙවැනි සතිය වන විට වෙළෙඳපොලට සපයන බවත් එහිදී එකම සිලින්ඩරයක් හෝ නොමැති පවුල් හදුනාගෙන මිලදී ගැනීමේ අවස්ථාව දෙන බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.
එම නව සිලින්ඩර තොගය ඇනවුම් කර ඇති බව කී මුදිත පීරිස් මහතා පැවසුවේ වෙළෙඳ ගෑස් සිලින්ඩර ද ඇනවුම් කිරීමට පියවර ගන්නා බවත්ය.
එම සිලින්ඩර ජනතාව අතර බෙදාහැරීමේදී සිලින්ඩර දෙක තුන තිබෙන පවුල් ඒවා මිලදී ගැනීමෙන් වැලකී සිටිය හොත් මේ දක්වා එකම සිලින්ඩරයක් හෝ නොමැති පවුල්වලට මිලදීගැනීමේ අවස්ථාව ලැබෙන බවත් සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
308
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලිට්‍රෝ නව ගෑස් සිලින්ඩර 10,000ක් මාර්තුවේ එයි