(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් සමාගම හෙට සහ අනිද්දා (28 සහ 29) දෙදින ගෘහස්ථ ගෑස් සිලින්ඩර 40,000 බැගින් නිකුත් කරන බවත් ඉරිදා දිනවල කර්මාන්ත ශාලා සහ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ගෑස් නිකුත් කරන බවත් එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ලබන බ්‍රහස්පතින්දා දිනයේ සිට දිනකට ගෘහස්ථ ගෑස් සිලින්ඩර 100,000 බැගින් නිකුත් කරන බවත් කිසිඳු ගෑස් හිඟයක් නොමැති බවත් ලිට්‍රෝ සමාගම සඳහන් කරයි.
ගෑස් මෙටි්‍රක්ටොන් 4000 ක් රැගත් නෞකාවක් ලබන බඳාදා ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බව කියන ලිට්‍රෝ සමාගම උත්සව සමයේ ගෑස් ඉල්ලුමෙහි යම් වැඩිවීමක් දැකිය හැකි බව ද කීය.
රට තුළ ලිට්‍රෝ ගෑස් හිඟයක් පවතින අතර ඇතැම් ප්‍රදේශවල තරමක පෝලිම් ද දැකිය හැකිය.
2025 දෙසැම්බර් මස 18
16
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
117
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලිට්‍රෝ ගෑස් සිලින්ඩර 80,000 ක් වෙළෙඳපොළට
Sunil Sunday, 27 November 2022 06:51 PM
මේකෙ සභාපති රට බූරුවෙක්... සති දෙකකට පමණ පෙර ප්‍රකාශ කළා සෑම ගෑස් අලෙවි සැලකම ඕනෑම ප්‍රමාණයේ සිලින්ඩරයක් ඇතිතරම් තිබේ කියලා... එසේ කියා සතියක් ගතවූයේ නැහැ. නැවතත් ගෑස් හිඟයි..
de silva Monday, 28 November 2022 07:20 AM
ගෑස් හිඟයක් රටේ තිබෙනවා, සභාපති කයිවාරු නවත්වලා මේවා ගැන සොයා බලන්න.