
(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකරන බවත් දැනට පවතින මිල තව දුරටත් පවතින බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (5) පෙරවරුවේ පැවසීය.
ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඉහළ යෑම මත ගෑස් මිල සූත්‍රය අනුව ගෑස් මිල ඉහළ දැමිය යුතු වුවද ඩොලරයේ අගය පහත බැසීමේ වාසිය ජනතාවට දෙමින් ගෑස් මිල ඉහළ නොදමන බව කී මුදිත පීරිස් මහතා ඒ අනුව මාර්තු මාසයේ දැනට පවතින මිල ක්‍රියාත්මක වන බව ද සඳහන් කළේය.
ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක් රුපියල් 4,743 ක ද, කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක් රුපියල් 1,904 ක ද, කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරයක් රුපියල් 883 ක ද, කොලඹ මිල තව දුරටත් පවතින බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
379
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
225
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලිට්‍රෝ ගෑස් මිල වෙනසක් නොවේ
දාස Sunday, 05 March 2023 12:32 PM
මැතිවරණය පැවැත්වෙන බවට පේන ලකුණක් වගේ, නැත්නම් මේ පාලකයා ජනතාව ගැන හිතන කෙනෙක් නොවෙයි...