IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


ලංගම සඳුදා සිට උපරිම ධාරිතාවෙන් ධාවනයේ

 

(යොහාන් භාසුර)

ලංකා ගමනා ගමන මණ්ඩලය (ලංගම) මුහුණදී සිටි ටයර් සහ බැටරි හිඟය අවසන් වීම නිසා ලබන සඳුදා සිට උපරිම ධාරිතාවෙන් බස් ධාවයන ක්‍රියාත්මක කරන බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ උසස් නිලධාරියකු පැවසීය.

ලංගම මුහුණ දී සිටි ටයර් සහ බැටරි හිඟය හේතුවෙන් බස් රථ 5,000 න් බස් රථ 2000 ක් පමණ ධාවනය කිරීමට නොහැකිව තිබූ බවත් ඒ අනුව දුරගමන් සේවා සියයට 80 ක් පමණ අත්හිටුවීමට සිදුව තිබූ බවත් එම නිලධාරියා කීය.    

ටයර් සහ බැටරි මිලදීගැනීමේ ප්‍රසංපාදන ක්‍රියාවලියේ ගැටලුවක් හේතුවෙන් මිලදී ගැනීම ප්‍රමාද වූ බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.



අදහස් (1)

ලංගම සඳුදා සිට උපරිම ධාරිතාවෙන් ධාවනයේ

de silva Friday, 22 July 2022 07:35 AM

ශ්‍රී ලංකන් එක වහලා දාලා ඒකට භාණ්ඩාගාරයෙන් වාර්ෂිකව යන මුදල් ලංගමට දුන්නා නම් අවුරුදු 2-3 අපේ ප්‍රවාහන ප්‍රශ්න විසඳෙනවා. 2008 වසරේ සිට ශ්‍රී ලංකන් ලබාපු පාඩුව රුපියල් කෝටි 32000 කි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 185 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 697 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 134 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site