IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ලංගම ඩිපෝවලට දින දෙකකින් ඩීසල් නෑ

 

(යොහාන් භාසුර)

ලංකා ගමනා ගමන මණ්ඩලයේ (ලංගම) ඩිපෝවලට දින දෙකකින් ඩීසල් නොලැබුණු බවත් ඒ හේතුවෙන් රටපුරා ලංගම ඩිපෝ රැසක ඩීසල් අවසන් වී ඇති බවත් ලංකා ගමනා ගමන මණ්ඩලයේ උසස් නිලධාරියකු පැවසීය.

ඩිපෝවලට ඩීසල් හෙට වන විට ලැබේ යැයි විශ්වාස කරන බව කී එම නිලධාරියා මෙම තත්වය හේතුවෙන් ඩිපෝවලින් බස්රථවලට ඩීසල් ලබාදීමට නොහැකි වී ඇතැයි ද සඳහන් කළේය. 



අදහස් (4)

ලංගම ඩිපෝවලට දින දෙකකින් ඩීසල් නෑ

de silva Thursday, 25 August 2022 01:18 PM

අර දින 2-3 කට කළින් ගොඩබානලද බොරතෙල් නැවේ ආපු ඉන්ධන බහිරවයා ගිල්ලද?

:       0       0

Hafeel Thursday, 25 August 2022 01:54 PM

හොඳ වැඩේ කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර කිව්වා වගේ එයාත් එක්ක ප්‍රවාහන ඇමති බන්දුලටත් තියන්නේ බනිජ තෙල් අමාත්‍යංශයට ගිහින් නිදා ගන්න එක.

:       0       48

දිමුත් Thursday, 25 August 2022 03:51 PM

ඇයි දැන් මහ ලොකු QR එක නැද්ද?

:       0       0

ganegoda Thursday, 25 August 2022 04:13 PM

ඩීසල් මොන මගුලකටද? මහාචාර්ය බන්දුල ගුණවර්ධන කිව්වේ දැන් බස් දුවන්නේ විදුලි බලයෙන් කියලා...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site