(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ගිය වසරේ දී රුපියල් කෝටි 340 ක පාඩුවක් ලබා ඇතැයි මහබැංකුව නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
ඊට පෙර වසරේදී එම මණ්ඩලය ලැබූ පාඩුව රුපියල් කෝටි 220 කි
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ලංගමය කෝටි 340 ක් පාඩු ලබලා
දේශපාලන රැළිවලට බස් ණයට ගත්ත කේස් එක Saturday, 28 May 2022 04:44 PM
දේශපාලන රැලිවල බස් යොදාගෙන ඇතිවූ විශාල පාඩුව මොවුන් පියවා නැහැ නේද?
පැරකුම්Sunday, 29 May 2022 06:08 AM
මේ තමයි රාජ්‍ය බලය අවභාවිතා කිරීමේ විපාක. දූෂණ, වංචාවලින් තොර පාලන ක්‍රමයක් අපට කවදා ලැබේද…?
එරා Sunday, 29 May 2022 12:45 AM
හේතුව කුමක්ද? සේවකයින් වැඩිකමද? පිළියමක්, වහා අවශ්‍යයි...
Lalith M Sunday, 29 May 2022 06:30 AM
නිවට හෙන්චයියන්ට පාලනය දුන්නු සෑම ජනසතු ව්‍යාපාරයක්ම සිපෙට්කෝ, ලංවිම ඇතුළුව පාඩුයි. වැඩබැරි පරිපාලනය නොදත් හොරු කළේ සූරාකෑම පමණයි. ඛණ්ඩාරනායක ආණ්ඩුව රටට කළ ලොකුම විනාශය වරාය ලංගම ජනසතු කිරීම... එතැන් පටන් හොරකම පටන් ගත්තා...