(යොහාන් භාසුර)
තලංගම ලංගම ඩිපෝවෙන් ඩීසල් ලබාගැනීම සඳහා පෞද්ගලික බස් රථ 200 කට ආසන්න සංඛ්‍යාවක් අද (30) පෙරවරුවේ සිට දිගු පෝලිමක රැදී සිටින ආකාරය දැකගත හැකිය.
එම බස් රථ පෝලිම තලංගම සිට බත්තරමුල්ල දක්වා කිලෝමීටර කීපයක් දක්වා දිගු වී ඇති අතර එම බස් රථවලට ලබාදීමට තලංගම ඩිපෝව සතුව ඩීසල් තොග නොමැති බව ද වාර්තා වේ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ලංගමෙන් තෙල් ගන්න දිගු පෝලිම්