
(විමුක්ති සංජය පෙරේරා)
මහියංගනය ලොග්ගල් ඔය ජලාශයේ ඉස්මත්තේ තිබු විදේශ රටක නිශ්පාදිත දුම් බෝම්බ 37 ක් සොයාගත් බව මහියංගණ පොලිසිය පවසයි .
මසුන් ඇල්ලිමට ගිය ධිවරයකු මෙම දුම්බෝම්බ දැක මහියංගන පොලිසිය දැනුවත් කර ඇති අතර පොලිස් නිළධාරින් පැමිණ පරික්ෂා කර මෙම බෝම්බ දුම් බෝම්බ බවට හදුනාගෙන ඇති අතර දුම්බෝම්බ තොගය පොලිස් විශේෂ කාර්ය බළකායට බාරදීමට නියමිතව ඇත .
මෙම දිනවල ලෝග්ගල්ලා ඔය ජලාශයේ ජලය සිදී ගොස් ඇති අතර කිසියම් පුද්ගලයෙකු විසින් ජලය තිබියදි මෙම දුම් බෝම්බ ගෙනවිත් දමා ඇති බවට පොලිසිය සැක කරයි.
මෙම ස්ථානයට මීටර් 500ක් පමණ දුරින් වියානා ඇලේ තිබි මිලිමිටර් 9 ගිනි අවියක් සහ ජිව උණ්ඩ තොගයක්ද පසුගිය 14 වැනි දින හමුවු බවත් මේ සම්බන්ධයෙන් විදිමත් පරික්ෂණයක් සිදුකරණ බව මහියංගණ පොලිසිය පවසයි .
2025 ඔක්තෝබර් මස 08
1902
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1521
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
532
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ලොග්ගල්ඔය ජලාශයෙන් දුම්බෝම්බ 37ක් මතුවේ
වින්සන්ට් කජ්ජා Tuesday, 16 September 2025 11:43 AM
අයියල එකා දෙන්න අහුවෙනකොට, අයියලගේ ලොක්කන්ටත් ....වීගෙන යනකොට සිඟිති පාතාලේ සසල වෙලා වගේ.
ඇන්ඩ්රු-තැම්බුත්තේvillageTuesday, 16 September 2025 12:06 PM
දුම් බෝම්බ වලින් අහවල් දෙයක් කරන්නද කජ්ජා ඩෝබියෝ.
මංබයියා Tuesday, 16 September 2025 01:51 PM
මෝඩ චන්ඩි, අපි වගේ බයියෝ ඕව ගෙවල් ලස්සන කරන්න ගන්නවා. අර සුදුගල් වගේ.
Bunny Preena Tuesday, 16 September 2025 02:49 PM
සමාජය කලබලයට පත්කරලා සතුටක් ලබන උන්මන්ථකයින් පිරිසකගේ වැඩක් විය හැකිය.
යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Tuesday, 16 September 2025 03:08 PM
එම්බල තැම්බුන් හොද්දේ...අපේ පළපුරුදු ෆෙරාරි සීයා පසුගිය කාලේ ගහලා ඉතුරුවෙච්ච කල්ඉකුත්වූ දුම් බෝම්බ ටිකක් තමයි මේ ගෙදර යනගමන්ජලාශයට වීසිකරල ගිහිං තියෙන්නේ. එයත් කල්ඉකුත්වෙලා නිසානේ ගෙදර ගියේ.