
(නිමල කොඩිතුවක්කු)
ඔක්තෝබර් මස 01 දිනට යෙදෙන ලෝක ළමා දිනයට සමගාමිව “ ළමා දින ජාතික සතියක් ” අද (25) සිට ලබන 01 දක්වා පැවැත්වේ.
ඒ අනුව ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම, පාසල් දරුවන් ප්‍රවාහනය කරන රථ වාහන දීප ව්‍යාප්තව පරීක්ෂා කිරීම හා ස්ටිකර ඇලවීම, පාසල් ළමා ආරක්ෂක කමිටු පිහිටුවීම සහ ප්‍රතිසංවිධානය කිරීම, මත් උවදුරින් දරුවන් වැළැක්වීම පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීම, ඇතුළු වැඩසටහන් රැසක් මෙම සතියේ මුළුල්ලේ පැවැත්වේ.
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ මෙහෙය වීමෙන් හා පරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුවේ සංවිධායකත්වයෙන් මෙම වැඩ සටහන ක්‍රියාත්මක කෙරේ.
“ආදරෙන් සුරකින්න - අපට ලොව දිනන්නට ” යන තේමාව යටතේ ඔක්තෝම්බර් 01 දින මෙවර ලෝක ළමා දින ජාතික වැඩ සටහන ක්‍රියාත්මක කෙරේ.
2025 ඔක්තෝබර් මස 08
1775
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1457
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
521
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ලෝක ළමා දිනය සමරන්න සතියක්