
(ඩයනා උදයංගනී)
කොරියාවේ විශ්ව සාම සම්මේලනය මගින සංවිධානය කරන ලෝක සාම සමුළුවේ විශේෂ දේශනය පැවැත්වීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොරියාව බලා පිටත්විය.
සාම සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් යන් යන්ග් හෝ මහතා කළ ආරාධනයකට අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම දේශනය පැවැත්වීමට නියමිතය.
කොරියාවේ සෝල් අගනුවර දී හෙට (24) ලෝක සාම සමුළුව රැස්වීමට නියමිත අතර එහිදී ලෝක සාමය පිළිබඳව හිටපු ජනාධිපතිවරයා විශේෂ දේශනය පවත්වනු ඇත.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
218
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලෝක සාම සමුළුව ඇමතීමට මෛත්‍රී කොරියාවට
ගනේගොඩ Thursday, 23 February 2023 10:54 AM
සාම සමුළුවට ඤානසාරත් එක්කගෙනම ගියානම් නේද හොඳ ?
පිටිගල මිලානෝ Thursday, 23 February 2023 11:20 AM
සාම සමුළුවකට මේ හාදයා….? බෝම්බ ගහනවා කියලා ආරංචිය ආව ගමන් ඒක නවත්වන්නේ නැතුව පවුලත් එක්ක පැක්නා සිංගප්පූරුවට…..
Hafeel Thursday, 23 February 2023 12:38 PM
මෙවැනි සමුළුවට මෙයා වගේ පව් කාරයකුට ආරාධාන කිරීම, එදා බෝම්බ ප්‍රහාරවලින් මීය ගිය සහ තුවාලවූ භක්තිකයන්ට කරන අපහාසයක්. දැනටමත් මෙයස් රාජකාරිය පැහැරහරිය කියමින් අධිකරණයෙන් දඬුවමුත් දීල තියන මොහොතේ, මෙයාට ආරාධනා කිරීම බරපතල වැරැද්දක්.
මැක්ස් Thursday, 23 February 2023 12:34 PM
කොරියන් කාරයින්ටත් පිස්සුනෙ. ලංකාවෙත් ලක්ෂ 62 ක් මේ යෝධයාට අහු උනානෙ.
Senarath Thursday, 23 February 2023 12:40 PM
ඇත්තටම මේ සමුළුව අමතන්න ලංකාවේ වෙන කෙනෙක් හිටියේම නැතිද?
dhanushka Thursday, 23 February 2023 12:51 PM
මරු කෙනා තමයි...
බද්රානි Thursday, 23 February 2023 02:07 PM
මම මෙච්චර කල් හිතාගෙන හිටියේ මෝඩයෝ කරලියේ පිනුම් ගහන්නේ ලංකාවේ විතරයි කියලයි. බලාගෙන ගියාම ජාත්‍යන්තරයේත් දිය යටින් ගින්දර ගෙනියන තක්කඩින්ට වේදිකා හදල දෙනවනේ පිනුම් ගහන්න.
Samitha Senaka Aluthgamage.Thursday, 23 February 2023 03:12 PM
මිනිහා කොහොමද ලෝක සාමය ගැන දේශනා කරන්නේ..? මේ පුංචි රටේ දැනදැනත් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට බැරිවුණා. මටත් හිතෙන්නේ, සුද්දන් අතරත් ටිකක් විතර ඔල්මොරොන්දන් කාරයින් ඉන්නවා කියලයි...
Prabha Thursday, 23 February 2023 02:10 PM
මුට ආරාධනා කරන උන්ට බූවල්ගෙන් තලන්න ඕනේ
පිටරැටියා Thursday, 23 February 2023 03:28 PM
මරු මිනිහා තෝරගෙන තියෙන්නේ ? පාස්කු ප්‍රහාරය ගැන කල්තියාම දැනගෙනත් බකන්නිලා ගෙන උන්නා .පස්ස දොරින් මහින්දයාට අගමැතිකම පුදලා කරපු නාඩගම මුලු ලෝකෙම දැක්කා.