IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ලක් සතොස සිවිල් ආරක්ෂක බලකාය වියළි ආහාර මලු සකසති

 

(ළහිරු හර්ෂණ)
 
ඇඳිරි නීතිය හේතුවෙන් නිවාසවල සිටින ජනතාවට සහන සැලසීමේ අරමුණින් ලක් සතොස සිවිල් ආරක්ෂක බලකාය මේ දිනවල නිවාස වෙතට ගොස් වියළි ආහාර අලෙවිකිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක් කරමින් සිටිති.
 
වැලිසර සතොස ගබඩාවේදී ඔවුන් ඒ  සඳහා අවශ්‍ය වියළි ආහාර මළු සකසමින් සිටි අයුරු මෙම ඡායාරූපවල දැක්වේ.



අදහස් (7)

ලක් සතොස සිවිල් ආරක්ෂක බලකාය වියළි ආහාර මලු සකසති

vidya Wednesday, 25 March 2020 09:46 PM

දරුවනි ඔබ සැමට නිරෝගී බව සහ දිරිය ලැබේවා. මේ ජාතියේ උතුම් වස්තුව ඔබයි . ජනාදිපති තුමනි , මෙවැනි කාලෝචිත කර්තව්‍යක් කිරීමට නායකත්ව දීමට ස්තුතිවන්ත වෙමි . මගේ රට මෙම උවදුරෙන් ඉක්මනින්ම ගැලවෙවා....!!!.

:       0       1

Nishan Wednesday, 25 March 2020 10:47 PM

හැමෝටම සමව බෙදෙනවාදයි වග බලා ගන්න ඕනා. නැත්නම් ආණ්ඩුවට සම්බන්ධ අයගේ ගෙවල් වලට මලු දෙක තුන යන අතරේ සාමාන්‍ය ජනතාවට නොලැබීම තියෙයි.

:       0       1

jonana Thursday, 26 March 2020 02:32 AM

බෙදාහැරීමේ ක්‍රමය අපට දැනුම් දෙනවද?

:       0       2

jonana Thursday, 26 March 2020 02:55 AM

කොළඹ ඇතුළු ප්‍රදේශ වලට බඩු බෙදාහරින ක්‍රමය අපිට දෙනුම් දෙන්න...

:       0       2

N. Sonnadara Thursday, 26 March 2020 03:59 AM

මේවා ලබාගන්නා ආකාරය පිළිබදව සඳහන් කළ හැකිද ?

:       0       1

lalithm Thursday, 26 March 2020 04:19 AM

ඔක්කොම කොළඹ විතරක් ගැන බලන්නම එපා. බොහෝ දෙනෙක් ගම්වලට ගිහින්. අපි ගම්පහ, ඉඹුල්ගොඩ. මේ පැතිවලත් දැන් කුඩා ඉඩම්. මිනිසුන්ටකන්න බොන්න වවන්න බැහැ. ඉඩම් තිබුනත් නියඟය නිසා වතුර නැහැ. බඩු ගන්න යන්නත් බැහැනේ. අත්‍යවශ්‍ය ආහාර බෙහෙත් බෙදන විදියක් ඕනේ.

:       0       6

janahithaThursday, 26 March 2020 04:39 AM

ප්‍රාදේශීය ලේකම් අමතන්න. නැතිනම් සිවිල් ආරක්ෂක බලකාය ආසන්නම පොීසිය විශේෂයෙන් ආසන්නම හමුදා ක්‍රියාන්විතය විසඳුම් ලබාදීමට උපදෙස් දී ඇත.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 258 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 442 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 183 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site