(යොහාන් භාසුර)
අත්‍යවශ්‍ය භාණ්ඩ 4 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල අද (8) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පැවසීය.
ලංකා සතොස කිරිපිටි ග්‍රෑම් 400 ක පැකට්ටුවක මිල රුපියල් 125 කින්, වියලි මිරිස් කිලෝවක් රුපියල් 15 කින්, සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 5 කින් සහ සුදු සීනි කිලෝවක් රුපියල් 3 කින් අඩු කළ බව සතොස සඳහන් කරයි.
ඒ අනුව කිරිපිටි ග්‍රෑම් 400 ක පැකට්ටුවක මිල නව මිල රුපියල් 935 ක් ද, වියලි මිරිස් කිලෝවක නව මිල රුපියල් 1,175 ක් ද, සුදු කැකුළු සහල් කිලෝවක නව මිල රුපියල් 195 ක් ද, සුදු සීනි කිලෝවක නව මිල රුපියල් 272 ක් ද බව සතොස වැඩි දුරටත් සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
301
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
997
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකා සතොස භාණ්ඩ 4ක මිල තවදුරටත් අඩු කරයි
චින්තක Saturday, 09 March 2024 06:08 AM
ලාබ බඩුවේ හිලක් තියෙනවා කියලා අමතක වෙලා.. සතොසෙන් අඩුමිලට කන්න ගිහිල්ලා එම ආයතනයෙන් ගත්තු නිල්පාට කවරයක් සහිත අලුත්ම නූඩ්ල්ස් වර්ගයක් කෑමෙන් පස්සේ අපේ පවුලේ සැමටම බඩේ අජීර්ණ තත්වයක් ඇතිවෙලා ප්‍රතිකාර ගන්නත් සිදුවුණා කියලා ඉතාමත් සතුටින් කියන්න කැමැතියි අපිට සිදුවූ සත්‍යම සිදුවීමක් බවත් රාජ්‍ය ආයතනයක් නිසා පැමිණිලි නොකළ බවත් කාරුණිකව සලකන්න...
DinukSunday, 10 March 2024 01:24 PM
සතොසේ වුණත් වැරැදිනම් වැරැදියි. ඇයි ඔයාට PHI ට කියන්න බැරි? එතකොට මුළු සතොසෙන්ම ඔයා ගත්තු එක විතරද විකිණිලා තියෙන්නේ? කම්පැණි එකේ නම කිව්වා නම් ඒවා ඔක්කෝම චෙක් කරනවානේ... නිකන් බොරු එපා ඒකට දාපු මස් හරි, වෙන මොනවා හරි අවුලක් වෙන්න ඇති. හදපු විදිහේ අවුලට ඔහොම පෝස්ට් දාන්න එපා. මේකත් ඇති ඔයාට සතොසෙන් නඩු දාන්න...
samayan Saturday, 09 March 2024 12:33 PM
දැන් ඉතින් ඕකට පස්සේ එන රනිල්ගේ උත්දමන වාර්තාවත් එයි... හෙට අනිද්දාට..., උද්දමනය 5% කින් විතර අඩුවෙලා කියයි.
Prasanna Saturday, 09 March 2024 10:54 PM
රුපියල් 5 ගහගන්න...