
(යොහාන් භාසුර)
ලංකා සතොස කිරිපිටි මිල සහ සීනි මිල අඩු කර ඇති බවත් නව මිල අද (15) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පවසයි.
සතොස කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 60 කින් සහ සීනි කිලෝවක් රුපියල් 6 කින් පහත දැමූ බවත් ඒ අනුව කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක නව මිල රුපියල් 1,080 ක් සහ සීනි කිලෝවක නව මිල රුපියල් 243 ක් බවත් සතොස වැඩි දුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
517
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1064
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකා සතොස කිරිපිටි - සීනි මිල අඩු කරයි
සාර්කැස්ටික් Tuesday, 16 May 2023 07:16 AM
කිරිපිටි බොමු. ලෙඩ හදා ගමු. බේත් බොමු. ආයේ ලෙඩ හදා ගමු. ආයේ බේත් බොමු. නොමිලේ ලැබෙන ජලයෙන් සංසිදවා ගත හැකි පවස, කිරිපිට්ටක් නිසා ගෙන යන දුර. ජාතිය බංකොලොත් කරන ඔලමොට්ටල පුරුදු .
කුමාරි Tuesday, 16 May 2023 11:37 AM
අපොයි