(අංජුල මහික වීරරත්න)
විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු (SCL) අනුපාතය අඩු කිරීමට ආහාර ප්‍රතිපත්ති කමිටුව නිර්දේශ කර ඇති හෙයින් වෙළඳපොලේ ලොකු ලූනු මිල අඩුවනු ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.
ලොකු ලූනු සඳහා ජාතික අවශ්‍යතාවය වසරකට මෙට්‍ර්ක් ටොන් 300,000 ක් පමණ වන අතර ආනයන අවශ්‍යතාවයෙන් 86%ක් සපුරා ගනී.රටෙි නිෂ්පාදනය කෙරෙන්නේ ලොකු ලූනු අවශ්‍යතාවයෙන් සියයට 14 කි.
නොවැම්බර් මස තුන්වන සතිය වන විට ආනයනික ලොකු ලූණු කිලෝග්‍රෑමයක සිල්ලර මිල රු. 290 - 390 අතරත්, දේශීය ලොකු ලූණු කිලෝග්‍රැමයක මිල රු.340 - රු.400 අතරත් විචලනය විය.
2025 දෙසැම්බර් මස 18
16
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
117
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලොකු ලූනු අඩුවට කන්න ලැබෙන ලකුණු
Sunil Sunday, 27 November 2022 11:13 AM
ළඟකදී ළූණු කෑවද? දැන් සැපද? කලකට පෙර ඇසුණු නාකි මයිනගේ සාඩම්බර ප්‍රශංසනීය වදන්...
K. Ranaweera Monday, 28 November 2022 09:10 AM
2019 දී ළොකු ලූනු කිලෝව රු. 70.00 ට තිබුනෙ