IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ලෝක රාජ්‍ය නායක සමුළුවට ජනපති යයි

 

 



අදහස් (5)

ලෝක රාජ්‍ය නායක සමුළුවට ජනපති යයි

Asela Monday, 10 February 2025 01:03 PM

මෙය ඇත්තෙන්ම ප්‍රශංසනීයයි. ශ්‍රී ලංකාවේ නායකයින් කිසිවෙක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොඩ බැස නැත, එය ඉතා හොඳයි. ජනාධිපති AKD අව්‍යාජ සහ මේ රට නගා සිටුවීමට අවශ්‍යතාවයක් ඇති නමුත් ඔහු පාලනය සම්බන්ධයෙන් අත්දැකීම් අඩු බවත් හොඳ නැති බවත් පෙනේ. මේක දැන් මාස 4ක ඉඳන් අපි දකිනවා. හරිනි ගැන අඩුවෙන් කිව්වොත් හොඳයි. AKD ආණ්ඩුවේ මුළු බළඇණියම කටකාර ගැමි වැඩකට නැති දේශපාලනඥයින්ය. ඔවුන්ගේ ක්ෂුද්‍ර කාර්ය කළමනාකරණය සහ ඔවුන්ගේ අවුල් සහගත කළමනාකරණය අපට පෙනේ. AKD මේ රටේ සංවර්ධනය හසුරුවන්නේ කෙසේදැයි දැන ගැනීමට හෝ දැකීමට යමෙකුට හැකිද?

:       17       4

Kamal Monday, 10 February 2025 03:55 PM

ගිහින් ඉතින් වෙනදා වගේම , හිනාව්නේවා ඔලුව වනනවා .ආපහු එනවා

:       2       4

swene Monday, 10 February 2025 04:09 PM

AKD සහ රජය මේ වන විට, තම භාවිතය තුලින් නාස්තිය සහ දූෂණය අවම කොට රාජ්‍ය වියදම් කළමනාකරණය කර පෙන්වා තිබෙනවා. අවංකකමත් තම කණ්ඩායමේ වැඩ කටයුතුවලින් ආදර්ශමත් අයුරින් ප්‍රදර්ශනය කරනවා. නමුත්, වැරැදියට ක්‍රියාත්මක වූ රාජ්‍ය නිලධාරින් තමන්ට පුද්ගලික වාසි තිබූ ක්‍රමය අතහැර නියම ක්‍රමයට අනුගත් කිරීම බොහෝම දුෂ්කර වී තිබෙනවා. එම සියලු දෙනාම ඉවත් කරන්නත් බැහැ. ඉවත් කරන්න දඬුවම් කරන්න කීවාට එය කිරීම පහසු නැහැ. උදාහරණයක් ලෙස, ජනවරමට අනුව වැඩ ක්‍රියාත්මක කරවීමේ උවමනාවට අනුව විදේශ දූතමණ්ඩලවලට කිහිප දෙනෙක් දැම්මහම විදේශ සේවා වෘත්තිකයින් කෑගහන හැටි...

:       3       3

karolisTuesday, 11 February 2025 12:31 AM

බොරු කියන මිනිස්සු අවංක ද? හොර උපාධි ගහ ගත්තේ අවංක හින්ද ද? ඕන බොරුවක් ඇත්ත කරන්න පුළුවන් කිව්වේ අවංක හින්ද ද?

:       1       1

ගුණරත්න Monday, 10 February 2025 10:07 PM

සීයාට ආතල් ගන්න ට්‍රිප් යනවා කියල අපහාස කරපු උන්ම මේ මාසයට ට්‍රිප් 3යි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 15 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 862 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2494 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site