(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීමට රුපියල් කෝටි දෙදහසක් අවශ්‍ය බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය
ජනාධිපතිවරණය මේ වසරේ පැවැත්වීමට නියමිත බවත් ඊට අදාළ කෝටි දහසක ඇස්තමේන්තුව මුදල් අමාත්‍යාංශයට යොමු කර ඇති බවත් හෙතෙම කීවේය
එම ඇස්තමේන්තුව පාර්ලිමේන්තුව දැනටමත් අනුමත කර ඇත.
2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලොකු මැතිවරණ දෙකට යන වියදම මෙන්න
Malika Monday, 12 February 2024 09:39 AM
දැන් මේ වියදම් පෙන්වන්නේ පැරදෙන බව දැන්ම තියා දැනුන නිසා, මැතිවරණය නොතියා ඉන්න වෑයමක්ද නොදනී.