(යොහාන් භාසුර සහ සුජිත් හේවාජූලිගේ)
ශ්‍රී ලංකාවට සෞඛ්‍ය, කෘෂිකාර්මික සහ ගෑස් අවශ්‍යතා සපුරාලීම සඳහා ලෝක බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 600 ක් ලබාදීමට එකඟ වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ඉන් ඩොලර් මිලියන 400ක් කඩිනමින් ලබාදීමට කරන බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා නියෝජිත චියෝ කන්ද මහත්මිය පැවැසුවාය.
ලෝක බැංකුවේ ශ්‍රී ලංකා නියෝජිත චියෝ කන්ද මහත්මිය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අද පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාව පළ කළ බව ද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසයි.
මේ මුදල් ආධාරය ඖෂධ හා සෞඛ්‍ය අවශ්‍යතා, සමාජ ආරක්ෂණ, කෘෂිකාර්මික හා ආහාර සුරක්ෂිතතාව සහ ගෑස් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මෙම මුදල් ලබා දෙන බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 600 ක්
සිරි Tuesday, 26 April 2022 10:53 PM
සල්ලි නොදී ගෑස්, ඉන්ධන, බෙහෙත් ආදී ද්‍රව්‍ය එවන්න බැරිද. සල්ලි එව්වොත් ඒවාට මොනවා වෙයිද කියල සැකයි
chandima Wednesday, 27 April 2022 01:14 AM
ඇයි දෙවියනේ සල්ලි දුන්නේ?තෙල් පොහොර බදු මුට්ටුම දෙන්නේ නැතිව ?දැන් ඕවායින් කීයක් අත යටින් යයිද?
සිරි Wednesday, 27 April 2022 01:39 AM
බලය උදුරාගන්න හදන දේශපාලන පාතාලයෝ දැන් මොකද කරන්නේ. දෙයක් කරගන්න පුලුවන් එක්කෙනෙක්වත් නැහැ පාතාලයින් අතර. වැඩිපුර ජන්දයකින් පත්වූ නායකයින්ගෙන් ආණ්ඩුව කැරලි කෝලාහල කරලා උදුරා ගන්නයි උත්සාහය රටට කරදර වූ වෙලාවේ.
Malkanthi Wednesday, 27 April 2022 12:18 PM
ලෝක බැංකුව හදන්නේ හොරුන්ට සල්ලි දීලා, රට නැත්තටම නැති කරන්න.
fairoos Wednesday, 27 April 2022 12:39 PM
කොච්චර ණය ගත්තත් සර් ෆේල්... ගෝඨා ගෝ හෝම්...!
athula Friday, 29 April 2022 04:43 PM
මාකඳුරේ මධූෂ්වත් හිටියා නම්, මෙයාලාට වැඩ පෙන්නන්න...!