IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ලෝක කුසලාන සංචිතයට වනිඳු එයි

(යොහාන් භාසුර)

ඉන්දියාවේදී ලබන ඔක්තෝබර් මස 5 වැනිදා ආරම්භ වන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට ආබාධයකට ලක්ව සිටින තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ඇතුළත්ව සිටියි.

කෙසේ වෙතත් වනිඳුගේ සහභාගිත්වය ඔහුගේ ශාරීරික යෝග්‍යතාව මත තීරණය වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ආබාධයන්ට ලක්ව සිටින මහීෂ් තීක්‍ෂණ සහ ඩිල්ෂාන් මධුසංඛ ද සංචිතයට ඇතුළත්ව සිටින අතර ඔවුන්ගේ සහභාගිත්වය ශාරීරික යෝග්‍යතාව මත තීරණය වන බව ක්‍රිකට් ආයතනය කීය.

ශ්‍රී ලංකා කණ්ඩායම අද (26) රාත්‍රී ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය.

ශ්‍රී ලංකා එක්දින සංචිතය:

දසුන් ශානක (නායක), කුසල් මෙන්ඩිස් (උප නායක), පැතුම් නිස්සංක, කුසල් ජනිත් පෙරේරා, චරිත් අසලංක, දිමුත් කරුණාරත්න, සදීර සමරවික්‍රම, වනිඳු හසරංග (ශාරීරික යෝග්‍යතාව මත), දුනිත් වෙල්ලාලගේ, ධනංජය ද සිල්වා, මහීෂ් තීක්‍ෂණ (ශාරීරික යෝග්‍යතාව මත), ඩිල්ෂාන් මධුසංඛ (ශාරීරික යෝග්‍යතාව මත), ළහිරු කුමාර, කසුන් රාජිත සහ මතීෂ පතිරණ අතිරේක ක්‍රීඩකයෝ: චාමික කරුණාරත්න සහ දුෂාන් හේමන්ත  



අදහස් (3)

ලෝක කුසලාන සංචිතයට වනිඳු එයි

Saman Tuesday, 26 September 2023 12:36 PM

ආවේ නැත්නම් අපිට වාසියි. මොකද ඉන්දියාව, පාකිස්තානය, ඕස්ට්‍රේලියාව වගේ ලොකු රටවල් හැමදාම නෙලුවනේ... ඔය පොඩි රටවල් එක්ක නම් කමක් නැහැ. ඒ රටවල් එක්ක නම් හොඳට කඩුලු ගන්නවනේ...!

:       2       0

Sameera Tuesday, 26 September 2023 01:51 PM

Angelo ඉන්න ඔනි team එකේ!

:       3       0

Bawantha ranasinghe Wednesday, 27 September 2023 11:32 PM

අනිවාර්යයෙන්ම වනිදූ සෙල්ලම් කරන්නම ඕනේ ❤️❤️❤️❤️❤️

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 263 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site