( ශාන්ත ප්‍රදීප් කුමාර )
ලක්ෂ හයකට අධික වටිනාකමකින් යුත් වැල්ලවත්ත ප්‍රදේශයේදී හෙරොයින් පාර්සලයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස දුෂණ මර්ධන ඒකකය පවසයි.
ඔහු සතුව තිබු පාර්සලයේ තිබී හෙරොයින් ග්‍රෑම් 55 ක් මිලිග්‍රෑම් 100 ක් සොයාගත් බව පොලීසිය පවසයි.
දෙහිවල ප්‍රදේශයේ ගෙවල් සීය නැමැති ප්‍රදේශයට අලෙවි කිරීමට යාමේදී මෙලෙස අත්ඩංගුවට ගෙන තිබේ.
සැකකරු ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ලක්ෂ 6ක හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට