(ඉන්දිකා රාමනායක)
රුපියල් ලක්ෂ පහකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු කිරිවත්තුඩුව ආඬියාමුල්ල ප්‍රදේශයේදී විශේෂ කාර්ය බළකාය මගින් ඊයේ (9) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50 ක් ක ප්‍රමාණයක් තිබූ බව ද විශේෂ කාර්ය බළකාය කියයි.
සැකකරු කහතුඩුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27 තරුණයෙකි..
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ලක්ෂ 5කට අධික අයිස් ආඬියාමුල්ලෙන් අල්ලයි