
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගොත අසංඛ නැමැත්තාට අයත් ගිනි අවි ගබඩාව සිය නිවසේ රහසිගතව පවත්වාගෙන යමින් මත් ද්‍රව්‍ය ජාවාරම ද සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බන්ධනාගාර මූලස්ථානයේ සැකකාර නියාමකවරයා ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී එම ජාවාරමට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.
එම සැකකරුවන් දෙදෙනා සමග රුපියල් ලක්ෂ 40කට ආසන්න වටිනා හොරයින් මත්කුඩු ගෑම් 373 ක් හා 9 එම් එම් වර්ගයේ ජීව උණ්ඩ 12 ක් පොලිස් බාරයට ගෙන ඇත.
කඩවත මංකඩ පාරේදී සහ පෑලියගොඩ වැලි පාර ප්‍රදේශයේදී එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
617
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1099
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක්ෂ 40 ක මත්ද්‍රව්‍ය -ජීව උණ්ඩ සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට