(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ඩුබායි රාජ්‍යයේ සිට .මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන "පෑලියගොඩ කලණ "නැමැත්තාගේ, මත්ද්‍රව්‍ය ජාලය මෙරට මෙහෙයවන " "බොරලැස්ගමුවේ බෙන්සි" නැමැත්තා රුපියල් ලක්ෂ 30 කට ආසන්න වටිනා කොකේන් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.
සැකකරුගේ මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් බව කියන පුද්ගලයකු. අයිස් මත්ද්‍රව්‍ය පැකට්ටුවක් සමග අත්අඩංගුවට ගෙන ඇත.ප්‍රධාන සැකකරු සමඟ කොකේන් මත්ද්‍රව්‍ය ගෑම් 50 ක් අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 5 ක් ස්මාට් වර්ගයේ ජංගම දුරකථන 6 ක් ඇතුළු දුරකථන 9 ක් , විද්‍යුත් තරාදියක් , අයිස් මත්ද්‍රව්‍ය පැකට් කිරීමට ගන්නා ඉටි කවර රෝලක් , ගම් ටේප් රෝලක් පොලිස් භාරයට ගෙන ඇත.
පිළියන්දල ගැඩබුවාන අලුත් පාර ප්‍රදේශයේ බෝඩිම් කාමරයක රැඳී සිටින පුද්ගලයකු මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදුකරන බවට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
291
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක්ෂ 30 ක මත්ද්‍රව්‍ය සමඟ තවත් ජාවාරමෙක් මාට්ටු