IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ලක්ෂ 12 මැණික කොල්ල කෑ අයට වැඩ වරදී

(ඉන්දිකා  රාමනායක)

කටුගස්තොට වට්ටාරන්තැන්න ප්‍රදේශයේ දී රුපියල් ලක්ෂ 12ක  නිල් මැණිකක් අලෙවි කිරීමට සූදානමින් සිටියදි  පොලිස් වෙසින් පැමිණ මැණික කොල්ලකෑ   කොල්ලකරුවෙක්    අත්අඩංගුවට ගත් බව කටුගස්තොට පොලීසිය පවසයි.

මැණික් ව්‍යාපාරිකයා ඉකුත් 17 මෙම නිල් මැණික් ගල රුපියල් ලක්ෂ 12 ක ට අලෙවි කිරීමට සූදානම් වූ අවස්ථාවේ, පුද්ගලයෙකු එය  මිලදී ගැනීම සඳහා පරික්ෂා  කිරීමට පැමිණ ඇති බව පොලීසිය කියයි,

පුද්ගලයන් මැණික් ගල පරීක්ෂා කරමින් සිටින අතරතුර එම ස්ථානයට පොලිස් වෙසින් පැමිණි  යතුරුපැදියකින් තවත් සැකකරුවෙකු  මැණික් ව්‍යාපාරිකයා බියගන්වා  තිබූ මැණික් ගල කොල්ලකා පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.

සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (1)

ලක්ෂ 12 මැණික කොල්ල කෑ අයට වැඩ වරදී

Rata Perata Sunday, 24 September 2023 04:18 PM

අර ඩේසි ආච්චිගේ මැණික් මල්ල ගැන නම් කිසිම නීතියක් ක්‍රියාත්මක වුණේ නෑ නේද?

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site