IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ලක්ෂයක් එක පැත්තක හිටියත් හිට ගන්නෙ නිවැරදි පැත්තෙ

(අංජුල මහික වීරරත්න)

රටේ සංවර්ධනය වෙනුවෙන් ජ.වි.පෙ. පෙරටුගාමී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම පොහොට්ටුව වැනි ඕනෑම දේශපාලන පක්ෂයක් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න සූදානම් බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

ලක්ෂයක් එක පැත්තක හිටියත් අපි ඉන්නේ තනියෙන් හෝ එක පැත්තක යනුවෙන් ද වජිර අබේවර්ධන මහතා කීය. 

හැම අවස්ථාවකදීම  වෙනස් ආකාරයකට කටයුතු කිරීම එක්සත් ජාතික පක්ෂයේ සිරිත බව ද බෙන්තොට COS ජල ක්‍රීඩා සමාජය  සංවිධානය කළ ළමා දින වැඩසටහනකදී අදහස් දක්වමින් වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.



අදහස් (3)

ලක්ෂයක් එක පැත්තක හිටියත් හිට ගන්නෙ නිවැරදි පැත්තෙ

Kumara Sunday, 02 October 2022 12:05 PM

සද්දෙ වැඩියි... කට වහගෙන ඉන්න.

:       0       1

fairoos Sunday, 02 October 2022 12:12 PM

අනේ ජනතාව ප්‍රතික්ෂේප කරපු ඔයාලා පස්ස දොරෙන් ඇතුළු වෙලා දැන් කියවනවා. රට තවත් කන්නේ නැතිව වහාම ඡන්දයක් තියන්න පුළුවන් නම්..

:       0       0

Bmunuarachchi Monday, 03 October 2022 07:27 AM

ළමා දිනට ආවානම් ළමයි ගැන කතා කරනවා. ළමයින්ගේ සුබසිද්ධිය අනාගතය ගැන කතා කරනවා. ඇම්ඩන් ගේ හැම කතාවම මැක්කා ගෙන් ඉවර කරන වෙනවා වගේ මේ ගොල්ලෝ ළමා දිනයට ඇවිත් හය හතර නොතේරේ ළමයින්ට මොවුන්ගේ කපටි දේශපාලනය කතා කොරනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 310 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site