IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ලංකාවේ 7 ක් ඉන්ටර් පෝල් රතු ලයිස්තුවේ

(ඉන්දිකා රාමනායක)
ජාත්‍යන්තර පොලිසියේ රතු නිවේදන ලැයිස්තුව යටතේ පලාගිය පුද්ගලයන් බවට ලැයිස්තුගත කර ඇති 6,872 අතර  ට ශ්‍රී ලාංකිකයන් හත්  දෙනෙකුගේ ද නම් ද එහි නවතම වාර්තා අතරට  ඇතුළත් කර අැතැයි ඉන්ටර් පෝල් වෙබ් අඩවිය සදහන් කරයි.

මෙම හත් දෙනා අතරින්  සිව්දෙනකු   ශ්‍රී ලංකාවට අවශ්‍ය පුද්ගලයන් වශයෙන් ලෙස ලැයිස්තුගත කර ඇති අතර සෙසු  පලාගිය තිදෙනාට ඔවුන්ගේ ප්‍රෙද්ශය තුළ සිදු කළ අපරාධ සම්බන්ධයෙන් විදේශ රටවල් විසින් කරන ලද ඉල්ලීම් මත රතු නිවේදන නිකුත් කර ඇතග
නම සදහන් පිරිස අතරින්  (38) හැවිරිදි ද සොයිසා ජගමුනි සුජීව නොහොත් කොස්ගොඩ සුජී, නඩරාජා සිවරාජා (49), මුනිසාමි තර්මසීලන් (50) සහ වික්නරාසා සෙල්වන්තන් (35) ශ්‍රී ලංකා නීතිය ක්‍රියාත්මක කිරීමට  ශ්‍රි ලංකාවට අවශ්‍ය සිටින පුද්ගලයන් බවට  ඉන්ටර්පෝල් සිය වෙබ් අඩවියේ පළ කර ඇත ඉන්ටර්පෝල් සිය වෙබ් අඩවියේ පළ කර ඇත.

මිනීමැරුම් නඩුවක් සම්බන්ධයෙන් කොස්ගොඩ සුජීට සහ දිවංගත අමාත්ය් ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් නඩරාජා සිවරාජාට මෙම රතු නිවේදන නිකුත් කර ඇත.

තර්මසීලන් අත්බෝම්බ දෙකක් සහ ජීව උණ්ඩ 200ක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අවශ්‍ය බව සිටින අතර සෙල්වන්තන්ට සොරකම් සහ මිනීමැරුම් සම්බන්ධයෙන් චෝදනා එල්ලවේ.

සෙසු නම් සදහන්  ශ්‍රි ලාංකිකයන් තිදෙනා  අතර වවුනියාවේ කුමාරසාමි නවනීතා(52) නමැති ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු මිනීමැරුමක් සම්බන්ධයෙන් රුමේනියාවටද,  ,ඇලබොඩගම පදිංචි මොහොමඩ් පව්මි (61) ව්‍යාජ මුදල් නෝට්ටු සම්බන්ධයෙන් ඉන්දියාවට  ද,  යාපනයේ මානික්කවාසගර් විජයරාජා (41) කැනඩාවට ද  අවශ්‍ය කරන පුද්ගලයන් බවට ඉන්ටර්පෝල් වෙඩි අඩෙවිය සඳහන් වේ.



අදහස් (7)

ලංකාවේ 7 ක් ඉන්ටර් පෝල් රතු ලයිස්තුවේ

de silva Tuesday, 13 June 2023 10:13 PM

ඉතාලියේ පදිංචිවෙලා ඉන්න කොස්ගොඩ නදුන් මෙම ලැයිස්තුවේ නැත්තේ මොකද? ඔහුට රජයේ සහ හිටපු පොලිස් නිලධාරියෙක් නිසා පොලිසියේ අනුග්‍රහය තිබෙන නිසාද?

:       0       1

Kotiya Wednesday, 14 June 2023 11:51 AM

හතෙන් 5ක් දෙමළ, එක්කෙනෙක් මුස්ලිම්, එක්කෙනෙක් සිංහල.

:       1       2

dasun Wednesday, 14 June 2023 12:43 PM

කෝ ජාලිය වික්‍රමසූරිය...?

:       0       0

fairoos Wednesday, 14 June 2023 02:16 PM

එතකොට මහබැංකු හොරාට තවම රතු නිවේදන නැත්ද?

:       1       3

mangala Wednesday, 14 June 2023 03:15 PM

කෝ අර්ජුන මහේන්ද්‍රන්...? රනිල්ගේ යාලුවා...

:       0       1

de silva Wednesday, 14 June 2023 06:21 PM

මහබැංකු හොරාට අනිවාර්යයෙන් රතු නිවේදන නිකුත් කරන්න ඕනේ...

:       0       0

de silva Wednesday, 14 June 2023 06:22 PM

ජාලිය වික්‍රමසූරියට දඬුවම් ඇමෙරිකාවේ උසාවියකින් ලැබුණා. ඔහු ඉන්නේ ඇතුලේ මම දන්න විදිහට...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 395 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 555 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site