(තිලිනි මධුෂානි)
මෙරට සිටි එකම පිරිමි සීබ්‍රා සත්වයා මිය ගොස් ඇති බව දෙහිවල සත්ව උද්‍යානය පවසයි.
අභිජනන කටයුත්තක් සදහා රිදියගම සෆාරි උද්‍යානයේ සිට දෙහිවල සත්ව උද්‍යානයට ගෙන එන අතරතුරදී මිය ගොස් ඇත.
දැනට ලංකාවේ සිටින්නේ ගැහැනු සීබ්‍රා සත්වයින් දෙදෙනෙක් පමණි.
අධි මාත්‍රාවෙන් ලබා දුන් එන්නතක් හේතුවෙන් මිය ගොස් ඇති බව දෙහිවල සත්ව උද්‍යානයේ සේවකයින් චෝදනා කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
325
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
205
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකාවේ සිටි එකම සීබ්‍රා මිය ගිහින්
chandima Friday, 15 March 2024 05:24 PM
වැරැදියි, අපේ ගමේ කසිප්පු පෙරපු සීබ්‍රා මැරිලා දැන් අවුරුදු කීපයක් වෙනවා. මේ දෙවැනි සීබ්‍රා.